නව ක්‍රීඩා පනතට අනුව බොරු චෝදනා එල්ල කරන පුද්ගලයෙකුට වසර 03 ක සිර දඬුවමක් හිමිවන බවත් එය හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දැන සිටියාද යන්න පසුගිය රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරින් ප්‍රනාන්දු විමසා සිටිනවා.
සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නව ක්‍රීඩා පනතේ වගන්ති ඇතුලත් ජයාරූප දෙකක්ද පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.