යුරෝ බිලියනයක මත් පෙති ටොන් 14ක් අල්ලයි!

July 2, 2020 at 8:13 AM

අයි එස් අයිඑස් සංවිධානය මෙම මත් ජාවාරමට සම්බන්ධ බව ඉතාලි පොලීසිය කියයි.

මෙය ලොව විශාලතම මත් පෙති වැටලීම බවටත් වාර්තාවක්.