ඉන්දියාව ‘ටික්ටොක් ‘තහනම් කරයි. හේතුව ආරක්ෂක ගැටළුවක්

June 30, 2020 at 3:28 AM

ලොව පුරා පතළ ජංගම දුරකතන යෙදවුමක් වන ටික්ටොක් ඇතුළු යෙදවුම් රැසක්ම ඉන්දියාව තුළ තහනම් කරඇත.

චීන සම්බන්ධතාවක් පවතින මෙම ඇප් තහනම් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගියදා ඉන්දු චීන දේශ සීමාවේ හටගත් ගැටුම් වලින් ඉන්දීය සෙබලුන් 20ක් මිය යාමයි.

චීන සම්භවයක් ඇති ජංගම දුරකතන යෙදවුම් හරහා තම රටේ ආරක්ෂාව ට තර්ජන එල්ල වෙතැයි ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් පවසා ඇති බව නිව්‍ යෝක් ටයිම්ස් පුවත් පත මේ බව හෙලිකරමින් සඳහන් කර තිබේ.

ඉන්දියාවේ තහනම් කල ඇප් ලයිස්තුව පහළින්.