නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා. ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2033 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන සමස්ත රෝගීන් සංඛ්‍යාව 383ක් වන අතර සුවය ලැබූ පිරිස 1639ක් වනවා. 2020-06-27