ඔප්පු කරන්න බැරි උනොත් මෙවැනි ජනතා නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගන්න ඕන : මාලිංග කියයි (VIDEO)

June 20, 2020 at 10:34 AM

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දීමකට ලක් කළා යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග අදහස් ප්‍රකාශ කළා.

” තරගය පවා දුන් බවට දන්නවනම් ඔප්පු කරන්න. ඔප්පු කරන්න බැරිනම් මෙවැනි ජනතා නියෝජිතයන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර දමන්න” යැයි ලසිත් මාලිංග ප්‍රකාශ කර සිටියා.

ලසිත් මාලිංග සිදුකළ කල ප්‍රකාශය පහතින්

2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ඇත්තටම මොකද වුණේ..? මාලිංගගේ හෙළිදරව්ව

2011 ලෝක කුසලාන අවසන් තරගයේදී ඇත්තටම මොකද වුණේ..?මාලිංගගේ හෙළිදරව්ව #Sports1st

Posted by Sports1st on Friday, 19 June 2020