පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උසස් වීමක්

June 18, 2020 at 10:41 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කළ බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා.