අද දිනයේ සවස 6.30 වන විට නව කොරෝනා අසාදිතයින් රෝගීන් 13 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.
මාලදිවයිනේ සිට පැමිණි 06 දෙනෙකු, කුවේට් සිට පැමිණි 05 දෙනෙක් සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන තිබුණා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 549 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
මේ dakva සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1342 ක් වනවා.