ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කල පිරිසක් අත් අඩංගුවට

June 9, 2020 at 1:24 PM

අධිකරණ නියෝගයක් නොතකා ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පිරිසක් අත් අඩංගුවට ගැනේ

පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන් ජන ඒකරාශිය සිදුවීමට එරෙහිව මෙම අධිකරණ නියෝගය ගෙන තිබූ අතර උද්ඝෝෂණ සැලසුම් කර තිබුණේ ඇමෙරිකාවේ මිනසෝටා හිදී මියගිය කලු ජාතික පුද්ගලයා සම්බන්ධයෙන් .

අත් අඩංගුවට ගත් පිරිස අතර පෙරටුගාමී සමාජවාදී පක්ශයේ දුමින්ද නාගමුවද සිටී.