දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් ඛාන් භාරගනී.

June 9, 2020 at 6:37 AM

ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම්‍ රිය වේදිකා වක මව මියගිය කුඩා දරුවෙකු ගේ හද සසල කල පුවත ගැන සූපිරී නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු වී තිබෙනවා .
සිය මව අහිමිවූ කුඩා දරුවාගේ වීඩියෝව පසුගියදා ලෝකයේම අවධානයට පාත්‍ර වුණා.

ශාරුක් ගේ මීර් පදනම මෙම දරුවාගේ සහ ඔහුගේ සීයා ගැන සොයා බලා ඔවුන්ගේ අනාගත ජීවිතය වෙනුවෙන් ආධාර කිරීමට අපේක්ෂා කරනවා.

මේ ශාරුක් ඒ ගැන තැබූ සටහනක්.