මනාප අංක ගැසට් කිරීම හෙට..මැතිවරණ දිනය මේ සතියේ කියයි

June 8, 2020 at 4:42 PM

මෙවර මැතිවරණයේ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කෙරේ.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ මේ සතිය තුළයි.

අද රැස්වූ මැතිවරණ කොමිසම මේ තීරණ වලට එළඹියේය.