මුව ආවරණයක් නොපැලඳි බවට අත් අඩංගුවට ගත් තරුණයෙකු මියයාමේ සිද්ධියකින් මෙක්සිකෝවේත් උද්ඝෝෂණ රැල්ලක් මතුව තිබේ. එම උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරියෙකු ට ගිනි තැබූ දර්ශන විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. මෙම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. 2020-06-08