වැලි මාෆියාවක තොරතුරු හෙලි වේ. සති දෙකක් තුල වැලි පාලන මිලක්?

June 7, 2020 at 9:03 AM

වැලි මිල කෘතිම ලෙස ඉහල දමා වැලි ප්‍රවාහන බලපත්‍ර සහන ක්‍රමය කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක වෑයමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යංශය කියයි.

සති දෙකක් තුල දිස්ත්‍රික්ක වලට ස්ථාපිත වැලිමිලක් හඳුන්වා දෙන බවයි එම කාර්‍යංශය පවසන්නේ .