කැනඩා අගමැතිත් දණ ගසයි.

June 6, 2020 at 7:38 AM

ඇමෙරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ට විරෝධය පළකරමින් ඔටාවා හි පැවති උද්ඝෝෂකයන් අතරතුර අගමැති ජස්ටින් ටෘඩෝ දණ නවා සිටි ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය මෙසේ වාර්තා කළේය.