[Video]අන්නාසි සමග හක්ක පටස් දී මරා දැමූ ගැබ්බර ඇතින්න.!

June 4, 2020 at 12:40 PM

අන්නාසි සමග හක්ක පටස් කෑමට දීමෙන් ගැබ්බර ඇතින්නක මියගිය පුවතකින් ඉන්දියාව සසල වී තිබේ.

මුඛය ආශ්‍රිතව දරුණු ලෙස තුවාල වීමෙන් මෙම ඇතින්න දින කීපයක් ජලයේ බැස සිටියදී මියගියාය.

මේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන පවා එම පුවතට දී තිබූ ප්‍රමුඛතාවයි.