කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති පලඟැටි උවදුර ඉදිරියේදී වසංගතයක් වන ලකුණු පහළ වී ඇතැයි කීට විද්‍යාඥයින් පවසති.
එබැවින් මෙම සත්වයා තම ප්‍රදේශ වලින් හමු වූවොත් කෘෂිකර්ම බලධාරීන් ඇමතීම සඳහා 1920 අංකය හඳුන්වා දී තිබේ.