වොශිංටනයේ ධවල මන්දිරයේ අසල පිහිටි ශාන්ත ජෝන් දේවස්ථානය වෙත ඇමෙරිකානු ජනපති පැමිනි ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ!
පසෙකි ඇසෙන රබර් උණ්ඩ සහ සයිරන් නළා හඬ මැද ඔහු කෙටි අදහස් පළකිරිමක් ද සිදු කළේය.
ට්රම්ප් පිටතට පැමිණීමට පෙර ධවල මන්දිරය ඉදිරිපිට සිටි උද්ඝෝෂකයන් කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ යොදා එළවා දැමූ බව CNN පුවත් සේවය වාර්තා කළේය.
President Trump just WALKED from the White House all the way to St. John's church.
It was a stunning image as he walked by the park bathroom which was on fire last night to the church which was also on fire. pic.twitter.com/tUgozsWgbY
— Caleb Hull (@CalebJHull) June 1, 2020