අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් දැරූ කැබිනට් අමාත්‍ය ධූරය වන ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ. 2020-06-01