ස්පේස් x ඩ්‍රැගන් යානයේ ගගන ගාමීන් මොහොතකට පෙර ඇමෙරිකානු නාසා ආයතනය සමග සම්බන්ධ වී සිය අත්දැකීම් ප්‍රකාශ කළේය. ඔවුන් නිවසේ සිට රැගෙන ආ සිහිවටන ප්‍රදර්ශනය කළා පමණක් නොව ගුරුත්වාකර්ෂණය නැති වටපිටාවේ සිය අපූරු අත්දැකීම් ද බෙදා හදා ගත් ආකාරය. 2020-05-31