ස්පේස් එක්ස් නාසා ගගනගාමීන් දෙදෙනෙකු උඩුගුවනට යැවීමට සූදානම්. [Live]

May 31, 2020 at 12:17 AM

ඇමෙරිකානු පුද්ගලික අභ්‍යාවකාශ යානා නිෂ්පාදන ආයතනය නාසා ගගන ගාමීන් දෙදෙනෙකු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමේ සජීවී විකාශය