මේ කොවිඩ්19 වසංගතය පැතිරෙද්දී මෙරට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සැරිසැරූ ඡායාරූපයකි.
මෙහි සිටින්නේ රාම්පුකාර් පණ්ඩිත් නම් එක් දරු පියෙකි.
මේ ඔහු පසුගියදා ඉන්දියාව වසාදැමූ අවස්ථාවේ සිය නිවෙස බලා යන අතරතුර බිරිඳ අමතා ඔවුන්ගේ දස හැවිරිදි රෝගී දරුවා ගැන විමසූ අවස්ථාවේ සංවේදී වූ ආකාරයයි.
සේයාරුව අතුල් යාදෙව් ගේය.