අද අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් හෘදයාබාධය වැළඳීමට පෙර මෙරටට අලුතින් පත්ව ආ ඉන්දීය මහකොමසාරිස් වරයාත් ,අද පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත් හමුවීතිබේ.
ඔවුන් දෙදෙනාම ඒ බව සිහි කරමින් ශෝක පණිවුඩ සටහන් තබා ඇත.
අදහාගත නොහැකි කරුණ ඔහු මා අද හමුවී පසුව මේ ශෝකජනක සිදුවීම වාර්තා වීමයි.
ඉන්දීය මහකොමසාරිස් වරයා කියා ඇත.
“;අප පැය කිහිපයකට පෙර හමුවී අතීත මතක සිහිපත් කළ හැටි ”
අගමැති මහින්ද රාජපක්ෂ සිය ශෝක සටහනේ දක්වා ඇත.
මේ අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් පෙනී සිටි අවසන් නිල ඡායාරූපයයි . ඒ අද පෙරවරුවේ ඉන්දීය මහකොමසාරිස් හමුවීමෙන් පසු ගනු ලැබූ සේයාරුවයි.