එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හදිසියේ වැසේ!

May 21, 2020 at 8:23 AM

හදිසි හේතුවක් මත  බව පවසමින්  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  මෙරට තානාපති කාර්‍යාලය ඊයේ සිට වසා දමා ඇත.

තානාපති කාර්‍යාලය සම්බන්ධ කර ගත හැක්කේ දුරකතන හා ඊ මේල් මගින් පමනක් බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

හදිසි හේතුව ගැන එහි සඳහනක් නැත.