කුවේට් රාජ්‍යයේ පොදු සමාව යටතේ මෙරටට ඒමට කැමැත්ත පළකල කණ්ඩායමේ පළමු පිරිස අද කටුනායකට ලඟා විය. 287 දෙනෙකු මෙලෙස කුවේට් ගුවන් සේවයට අයත් යානයකින් පැමිණ තිබේ. 2020-05-20