රෝගීන් 935න් 520ක් සුව වේ.

May 16, 2020 at 3:00 PM

මේ වන විට වාර්තා වන කොවිඩ්19 ආසාදිත 935න් 520ක්ම සුව වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්ගතව සිටින්නේ 406ක් පමණයි.

මේ අතර කොවිඩ්19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ගණන 499ක් වී තිබෙනවා.