හැඳුනුම්පතට අද අවසර නැහැ!

May 16, 2020 at 1:56 PM

අද පස්වරු 8 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැරට යාම සඳහා අද අවසරයක් නැහැ.

හැඳුනුම්පතේ අවසාන අංකය අනුව බැහැර යාම ගැන නිකුත් කළ නිවේදනයට අනුව අවසර හිමිවන්නේ සඳුදා සිට සිකුරාදා තෙක් පමණයි.