සුවවූ සංඛ්‍යාව රෝහල්ගත සංඛ්‍යාව පරදයි!

May 15, 2020 at 11:45 PM

මේ වන විට මෙරට කොවිඩ්19 ආසාදිත සංක්‍යාවෙන් රෝහල් ගත සංඛ්‍යාව ට වඩා සුව වූ සංඛ්‍යාව ඉහල ගොස් තිබෙනවා.

සමස්ත ආසාදිත ගණන 935ක් වන අතර ඉන් 477ක්ම සුව වී පිටව ගොස් අවසන්.

තවත් 449 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.