ඇඳිරිනීතිය මැද්දේ ඩිල්ශාන් කොණ්ඩෙ කපයි

May 13, 2020 at 2:06 PM

නිරෝධායන ඇඳිරිනීතිය නිසා වගේම සැලුන් වසා දැමීම නිසා බොහෝ පිරිසක් අපහසුතාවට පත්වුණේ ලොකු පොඩි බේධයකින් තොරවයි.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් ඒ අපහසුතාවට මුහුණ දුන් අයුරු යි මේ.

https://youtu.be/XyArIytgn4w