කොවිඩ්19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් වසා දමා තිබූ සුරාසැල් අද සිට විවෘත කෙරේ.
නමුත් ඒ මත්පැන් බැහැරට රැගෙන යාම සඳහා පමණයි.
එම ස්ථානයේ මත්පැන් භාවිතයට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ .
ඒ ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශ වල පමණයි .
නමුත් සෙසු ප්‍රදේශවලද සුපිරි වෙළඳ සැල් වල බලයලත් මධ්‍යසාර අලෙවියටද අවසර හිමි වේ.