හෙට සිට කලයුතු සහ නොකල යුතු දේ !

May 10, 2020 at 12:51 PM

හෙට සිට ආර්ථික කටයුතු හා සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටිනවා.

එහිදී ජනතාව මේ පිළිබඳව කටයුතු කළ යුතු ආකාරය ගැන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් නිකුක් කර තිබෙනවා.

නව ජීවන රටාවක් වෙනුවෙන් කළ යුතු හා නොකළ යුතු දේ යනුවෙන් මෙම උපදෙස් නිකුත් කර තිබෙනවා.