සූර්‍යග්‍රහණය !

October 25, 2022 at 8:35 PM

තවත් වසර පහකට දකින්නට නොලැබෙන සූර්‍යග්‍රහණය ක් පියවි ඇසින් දැකීමේ භාග්‍යය අද ලෝකවාසීන් ට උදා විය.

එය අර්ධ සූර්‍යග්‍රහණය ක් ලෙස මෙරට යාපනය සහ කොළඹ ප්‍රදේශ වලට දර්ශනය වූ අතර ලොව පුරා රටවල් රැසකටම  එම ආශ්චර්‍යමත් දසුන  දිස් විය.

මේ චෙන්නායි මාධ්‍යවේදියෙකු වන එම් පී සිද්ධාර්ථ් විසින්  චෙන්නායි ගුවන්තොටුපල ආශ්‍රිතව එම සූර්‍යග්‍රහණය සිය කාචයට හසුකර ගත් අයුරුයි.

📷 M.P. Sidhharth.