වායෝ ලයිව් ඉන් ඩුබායි

September 9, 2022 at 2:14 PM

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “වායෝ” සංගීත කණ්ඩායම ඩුබායි හි පවත්වනු ලබන සජීවී සංගීත සංදර්ශණය හෙට දිනයේදී ක්‍රවුන් ප්ලාසා හී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

ජයශ්‍රී ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සංගීත සංදර්ශණය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ඔබට ප්‍රවේශ පත්‍ මිලදී ගත හැකි ආකාරය පහත දැක්වේ.