ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

September 1, 2022 at 10:33 AM

පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ඉහල දැමුණු ජල ගාස්තු අද සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, කාණ්ඩ 12 ක් යටතේයි.

ජල ඒකකයක් සඳහා පරිහරණ ගාස්තුව මෙන්ම ජල බිල්පත් සඳහා මාසික සේවා ගාස්තුවද ඉහල නංවමින් විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් ඉකුත් අගෝස්තු 25 වනදා දිනැතිව ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරුණා.

http://www.documents.gov.lk/files/egz/2022/8/2294-51_S.pdf