අද වැසි වැඩිවන ප්‍රදේශ සම්බන්ධයෙන් දැනුම් දීමක්

September 1, 2022 at 6:34 AM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල අනාවැකියට අනුව දිවයිනට බලපා ඇති කැලඹිලි සහගත තත්ත්වය තවදුරටත් බලපැවැත්වේ.

ඒ අනුව වැසි  හටගන්නා ප්‍රදේශ ද නිවේදනයක් මගින් දක්වා තිබේ.