උසස් පෙළ ප්‍රථිපල නිකුත් වෙයි

August 28, 2022 at 5:00 PM

2021 වසරේ පවත්වන ලද අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ) විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහැර ඇත.

පහත දැක්වෙන වෙබ් අඩවි ඔස්සේ ප්‍රථිපල ලබා ගත හැකිවේ.

https://www.doenets.lk/examresults

  1. http://www.results.exams.gov.lk/