ඉන්ධන තොග සම්බන්ධයෙන් දනුම් දීමක්

August 28, 2022 at 11:58 AM

රට තුල ඉන්ධන හිඟයක් පවතින බවට ප්‍රචාරය වන තොරතුරු සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

මේ එම පැහැදිලි කිරීමයි :