විපක්ෂ නායකවරයා වැලිකඩ බන්ධනාගාරයට රන්ජන් බලන්න යයි

August 26, 2022 at 12:41 PM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා තිබේ.

වීඩියෝව නරඹන්න  👉

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක වරයා පවසන්නේ සමගිජන බලවේගයේ ජාතික ලයිස්තුවේ පළමු පුරප්පාඩුවේදී රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තවට පත්කර යවන බවයි.