අයහපත් කාලගුණය සම්බන්ධයෙන් හදිසි නිවේදනයක්

August 26, 2022 at 10:31 PM

ගතවූ පැය 12තුළ සබරගමු පළාත සහ දකුණු පළාතේ ප්‍රදේශ කීපයකට දැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

ඒ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

ඒ සබරගමුව පළාත සහ මහනුවර ,නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්තික්ක සඳහායි.