රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම අද සිය යලි ඇරඹේ

August 25, 2022 at 8:29 AM

රුසියාව වෙත තැපැල් භාණ්ඩ යැවිමේ කටයුතු අද සිට යළි ආරම්භ කර තිබෙනවා.

රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ භාර ගැනිමේ කටයුතු අද සිට තැපැල් කාර්යාලය හරහා සිදු වන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ.