අපේ ජනබල පක්ෂයේ නායකයා අත්අඩංගුවට

August 24, 2022 at 11:01 AM

අපේ ජනබලය පක්ෂයේ නායක සමන් පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් ජුනි මස 05 වෙනිදා කුඩාවැල්ල ප්‍රදේශයේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය ව සිටි සැකකරුවෙකුට අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා විසින් නවාතැන් ලබාදීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.