භාණ්ඩ රැසකට ආනයනය තහනමක්

August 23, 2022 at 8:56 PM

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින් :


https://www.newswire.lk/wp-content/uploads/2022/08/Gazette_No_2294-30-compressed-1.pdf