භූමිතෙල් මිල ඉහළ දැමේ

August 21, 2022 at 9:48 PM

සිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත. භුමිත්ලේ ලීටරයක නව මිල රුපියල් 340ක් වේ.