බිත්තර සඳහා වහාම ක්‍රියාත්මක වනපරිදි පාලන මිලක්

August 19, 2022 at 11:15 PM

බිත්තර සඳහා පාලන මිලක් පැණවීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කර තිබේ ඊට අදාල ගැසට් නිවේදනය මේවනවිට නිකුත් කර ඇත.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 43 කටත් රතු බිත්තරයක් රුපියල් 45 කටත් උපරිම සිල්ලර මිල නියම කර තිබේ.