අන්තරේ කැඳවුම්කරු සම්බන්ධයෙන් පොලිස් නිවේදනයක්

August 19, 2022 at 11:05 PM

අත් අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කර තිබේ .