අන්තරේ පා ගමන ඇරැඹේ

August 18, 2022 at 3:13 PM

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතා පා ගමනක් මේ වනවිට ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඇත.

දේශපාලන සහ ශිෂ්‍ය ඉල්ලීම් කිකිහිපයක් වෙනුවෙන් ඔවුන් මෙම පා ගමන සංවිධානය කර තිබේ.