ෆුල් ෆේස් හෙල්මට් තහනම ඉවතට

August 16, 2022 at 6:02 PM

ෆුල්ෆේස් හෙල්මට් නීතිය ඉවත් කරමින්, පදවන්නාට සහ පසුපසට යන දෙදෙනාටම ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්ය කරමින් රෙගුලාසි සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන පනතේ 158 වගන්තිය යටතේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් 2022 ජූලි 7 වැනි දින මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.