අධි තාක්ෂණික චීන නෞකාව හම්බන්තොට වරායට ලඟා වෙයි

August 16, 2022 at 8:29 AM

මතභේදයට තුඩු දී ඇති යුවාන් වැන්ග් ෆයිව් නෞකාව හම්බන්තොට වරායට මීට සුළු මොහොතකට පෙර පිවිස තිබෙනවා.

මෙම නෞකාව අද දිනයේ සිට මෙම මස 22 වෙනිදා දක්වා හම්බ්න්තොට වරායේ නැංගුරම්ලා තැබීමට පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් අවසර ලබාදී තිබුණා.