ඇමති බන්දුල විදුලි ත්‍රිරෝද රථ කම්හලක් නිරීක්ෂණය කරයි

August 13, 2022 at 8:20 PM

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද  බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන විදුලි ත්‍රිරෝද රථ එකලස් කිරීමේ කම්හලක් නිරීක්ෂණය කළේය.

ප්‍රවාහන  අමාත්‍යවරයා ලෙස ඔහු පසුගිය දා විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ඉඩ සැලසෙන පරිදි මෝටර් රථවාහන පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇත.