හිටපු ජනපති ගෝඨාභය තායිලන්තය ට?

August 10, 2022 at 12:17 PM

සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට තායිලන්තය බලා පැමිණෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරයා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා ගියේ පසුගිය ජූලි 14 දායි.