ලබන සතියේ පාසැල් පැවැත්වෙන දිනයන්

August 5, 2022 at 1:55 PM

ලබන සතියේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා යන දිනවල පාසැල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ බ්‍රහස්පතින්දා දිනයේ දී පසළොස්වක පොහොය යෙදී තිබීම හේතුවෙන්.

සිකුරාදා දිනයේදී සිසුන් සඳහා මාර්ග ගත ලෙස හෝ නිවසේ සිට සිදුකරන ක්‍රියාකාරකම් ලබාදීමට යෝජනා කර ඇත.