ඉන්ධන කෝටාව මදි! අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

August 4, 2022 at 5:32 PM

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ බස් රථ සඳහා සතියකට හිමිවන ලීටර 40ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැතැයි පුද්ගලික බස් සංගම් පවසයි.

තම ගැටලු වලට විසඳුම් ලබාගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බවයි බස් සංගම් නියෝජිතයින් පවසන්නේ.